ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින් වසන්ත මුදලිගේගේ සොහොයුරා වන අනුර මුදලිගේ මහතා හට කැදවීමක් කර තිබේ.
ඒ, වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අවශ්‍ය බවට කර තිබූ ඉල්ලීමකට අනුවය.
එම සාකච්ජාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අනුර මුදලිගේ මහතා සදහන් කළේ මෙවැන්නකි.










