හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුුංග මහත්මිය ගාල්ලේ තල්පේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී ඉතාමත් රහසිගත දේශපාලන සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ.
මෙම සාකච්ජාවට ආණ්ඩුවේ ප්‍රබල චරිත කිහිපයක් මෙන්ම ශ්‍රිිිිිිිලනිප නියෝජනය කරන ප්‍රබලයකුගේ අති සමීපතමයකු සහභාගි වීඇති බව දැනගන්නට ඇත.










