• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතරගම ගිය සජිත් නූතන කාලිංග මාඝලා කව්දැයි නම් කරයි! විනාශ වුණු රට බේරගන්න හැටිත් කියයි! (VIDEO & PHOTOS)

October 28, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
කතරගම ගිය සජිත් නූතන කාලිංග මාඝලා කව්දැයි නම් කරයි! විනාශ වුණු රට බේරගන්න හැටිත් කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සෞභාග්‍යයේ දැක්ම පෙරටු කර ගෙන රටට සෞභාග්‍ය ගෙන ඒමට 2019 දී පංපෝරි ගසමින් රාජපක්ෂවරු පැමිණියත් අවසානයේ සව් බාගයක්වත් නැතිවෙන තරමට රට බංකොළොත් කළ බවත් උඩරට කැරැල්ලේ දී සුදු ජාතිකයන් මෙන් ම කාලිංග මාඝ සිදු කළ ආක්‍රමණවලින් පවා රටේ අටුකොටු ඇතුළු සියලු වගාවන් විනාශ කළා සේ මොවුන් ද රටේ කෘෂිකර්මාන්තය පසුගිය කාලයේ නැත්තටම නැති කළ බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.එබැවින් රාජපක්ෂලා  අයත් වන්නේ කාලිංග මාඝ පරපුරට බවද විපක්ෂ නායකතුමා පැවසීය.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ පසු ඔහු සහ රට අතහැර පළා ගිය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් විශ්මයජනක පරිවර්ථනාත්මක වෙනසක් වෙනුවෙන් පැමිණෙන බවට පොහොට්ටුවේ මහලේකම්වරයා සදහන් කළත් ඔහු මේ රට බංකොළොත් කිරීමේ සාපරාදී වරදේ ප්‍රධාන චූදිතයා බවත් ඔහු අන්ත දුෂිත පුද්ගලයකු බවත් විපක්ෂ නායකතුමා සදහන් කළේය.

 පෞඩ ශිෂ්ඨාචාරයක්, පෞඩ සංස්කෘතියක් තිබූ අපේ රට වර්තමානයේ ලෝකයේ හිගා කන තත්ත්වයට පත් කරන ලද්දේ රාජපක්ෂවරු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පොහොට්ටුවේ මහලේකම් එනවා කියන ඒ පුද්ගලයා රට විනාශ කළ කාලිංඝ මාඝ රාජපක්ෂ පරපුරේ සාමාජිකයකු බැවින් ජනතාව ඔහුට නිවැරදි උත්තරය ලබා දෙනු ඇති බවට තමා විශ්වාස කරන බවය.

වත්මන් රජය ඩොලර් අවශ්‍ය බව පැවසුවත් ඩොලර් උපයන සංචාර කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ඇගලුම් ආදී අපනයන ක්ෂේත්‍ර සදහා විශාල ලෙස බදු පනවා ඇති බවත් ඔවුන්ගේ මේ ක්‍රියාවන් කිසිදු ආකාරයක විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය අනුමත නොකරන බවත් සිදුවිය යුත්තේ රටට ඩොලර් ගෙන එන ක්ෂේත්‍ර ශක්තිමත් කිරිම බවත් විපක්ෂ නායකවරයා සදහන් කර සිටියේය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ වැල්ලවාය ආසනයේ කතරගම බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

මේ රටට ගොඩ යා හැක්කේ යහපත් වැඩපිළිවෙළක් තුළින් බවත්, නෑ, බෑ කියන වචනය දේශපාලන ශබ්ධකෝෂයෙන් ඉවත් කළ යුතු බවත් විපක්ෂයක් ලෙස එය ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුබලයක් නොමැතිව වුවත් සමගි ජන බලවේගයට ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ හැකි බවත් පැවසීය.

SendShareShare
Previous Post

පුංචි ජන්දය කල් දමන ආණ්ඩුවේ තේරීම් කාරක සභාව වර්ජනය කරන්න විපක්ෂය සූදානම් වෙයි!

Next Post

රන්ජන්ට අවුලක්! අමෙරිකාවට යන්න බැරි වෙයි! කටුනායක හිරවෙයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.