• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද මේ රටේ ජනාධිපති ඡන්දෙන් පැරදිලා රාජපක්ෂලාගේ පිහිටෙන් පුටුවට ගිය කෙනෙක්! බය වෙන්න එපා රාජපක්ෂලා විනාශ කරපු රට ‌අපි බේරගන්නවා! සජිත් ගලගෙදරට එද්දී හකීමුත් එයි! (VIDEO & PHOTOS)

October 25, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
අද මේ රටේ ජනාධිපති ඡන්දෙන් පැරදිලා රාජපක්ෂලාගේ පිහිටෙන් පුටුවට ගිය කෙනෙක්! බය වෙන්න එපා රාජපක්ෂලා විනාශ කරපු රට ‌අපි බේරගන්නවා! සජිත් ගලගෙදරට එද්දී හකීමුත් එයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට අප හිමිකම් කිව්වත් රාජපක්ෂවරු නිසා වත්මන් පාලකයන්ට පවා කැට හොලවමින් ලෝකේ වටේ හිඟා කෑමට සිදුව ඇති බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ නැගීමට නම් ජාති ආගම් කුල මල භේදයකින් තොරව එකාමෙන් එකතු වී රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා වත්මන් රජයට නිසි සැලසුමක් නොමැති වුවත් සමගි ජන බලවේගයට එවැනි සැලසුමක් ඇති බවත් සමගි ජන බලවේගය මැතිවරණය දිනන විට එහි සැබෑ ජයග්‍රාහකයා වන්නේ  මාතෘභූමිය, රට සහ ලක්ෂ 220ක් වූ ජනතාව බවත් ඊයේ (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගලගෙදර දී පැවසීය.

ඔරකල් සිස්ටම්, ස්මාට් විසදුම් දෙනවා කියා විවිධ මවාපෑම් සිදු කර පැමිණි සර්ලා, රජාලා අන්තිමේ රට බංකොලොත් කළ බවත් ඒ නිසා කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් ඇතුළු සෑම සියලු දෙනාම ඉතා අමාරුවෙන් ජීවත් වන බවත් මේ හේතුව නිසා පාසල් ළමුන් පවා ක්ලාන්ත වී වැටෙන තත්ත්වයකට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පෞඩ ඉතිහාසයක් ඇති අපේ රට වසර දෙකහමාරක් තුළ විනාශ කළේ රාජපක්ෂවරු බව යි.

ඡන්දයෙන් පවා පැරදුන පුද්ගලයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් රාජපක්ෂලාට වහල් වී ජනපති වූ බවත් විපක්ෂ නායකතුමා පැවසීය. එවැනි තනතුරු සඳහා තමාට ඉල්ලීම් ආවත් ජනතාවට ද්‍රෝහිවීමට කැමති නැති නිසා එය ප්‍රතික්ෂේප කළ බව පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේ 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ දී සමගි ජන බලවේගය විශාල දායකත්වයක් ලබා දුන් බව යි.

එසේ ම හිටපු මුදල් ඇමතිවරයා නැවතත් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර මැතිවරණයට එන බවත් ඔහු මොළ හතා යනුවෙන් උලුප්පවා මුදල් ඇමති කිරීම නිසා රට විනාශ වූ බවත් පුළුවන් නම් මැතිවරණයකට ඉදිරිපත් ව ජයග්‍රහණය කර පෙන්වන ලෙසත් විපක්ෂ නායකතුමා එහි දී පැවසීය.

 ආණ්ඩුව අරගලයට, තරුණ නැගිටීමට ඉතා බිය වී ඇති බවත් විවිධ අන පනත් උපයෝගී කර ගෙන ජනතාව මර්දනය කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා, මේ මර්දනය දරා ගැනීමේ උපරිම සීමාවටම ජනතාව පැමිණ ඇති බවත් ඒ නිසා බොහෝ වෘත්තිකයන් බුද්ධිමතුන් දශලක්ෂ ගණනින් රට හැර යාම ආරම්භ කර ඇති බවත් පැවසීය. මේ නිසා නුදුරේ දීම මුළු රටම මහපාරට බැස ජනතාවට ශක්තියක් වන පොදු ජන ආණ්ඩුවක් බිහි කරන බව විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.

SendShareShare
Previous Post

සජිත් රිෂී සුනාක්ට පණිවුඩයක් තියයි!

Next Post

අත්අඩංගුවේ සිටින සිරිධම්ම හාමුදුරුවන්ට අසාධ්‍යයිලු! (VIDEO)

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.