බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස තේරී පත්වූ රිෂී සුනක් මහතා හට සුබපැතුම් එක්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට තිබේ.
ට්විටර් පණිවුඩයක් කබමින් ඒ මහතා සුබපැතුම් එක්කොට තිබේ.
Congratulations @RishiSunak on becoming the Prime Minister of the United Kingdom. I wish you all the very best.
— Sajith Premadasa (@sajithpremadasa) October 24, 2022