ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයක් අද (22) සිඩ්නි හිදී පැවැත් වෙයි.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටය.










