මාධ්‍ය ආයතන දෙකක හිමිකරුවන් දෙදෙනකු ආණ්ඩුව සමග එක්ව ජනතාවගෙන් මිලියනයක් මරා දැමීමට හවුල් වූ ආකාරය පිළිබදච සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කළේය.
ඒ රුවන්ඩාව පිළිබදවය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එවැනි ආකාරයට ලංකාවේ කටයුතු කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරන බවත්, ඊට ඉඩ දිය නොහැකි බවත්ය.