මේ දිනවල අමෙරිකාවේ සිටින බැසිල් රාජපක්ෂ මහතා හදිසියේම ලංකාවට පැමිණීමට තීරණය කොට තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමෙන් පසු ඒ මහතා මාස කිහිපයකට අමෙරිකාව බලා පිටත්ව ගියේය.
ඒ අනුව ඒ මහතා ලංකාවට පැමිීණීමට නියමිතව තිබුණේ ලබන වසර ආරම්භයේදීය.
නමුත් 22 වන සංශෝධනය හේතුවෙන් රාජපක්ෂ පවුල අභ්‍යන්තරයෙහි මතුව ඇති අර්බූදය මුල් කොටගෙන බැසිල් රාජපක්ෂ මහතා මෙසේ මෙම මස අවසානයේ ලංකාවට පැමීණීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.










