• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ බිමල්‌ගේ බිරිය ‌සුපිරි BMW රියක් ‌ගෙන්වලා!

December 31, 2019
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
ජවිපෙ බිමල්‌ගේ බිරිය ‌සුපිරි BMW රියක් ‌ගෙන්වලා!
Share on WhatsAppShare on Facebook

තම බිරිය රුපියල් ‌කෝටි ගණනක් වටිනා සුපිරි බී.එම්.ඩබ්ලිව් රථයක් මිලදී ‌ගෙන ඇති බවට සමාජ ජාල මාධ්‍යවල පළවී ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජවිපෙ ‌දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි.

සිය ‌ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා ‌මේ බව අනාවරණය කර ඇත.

එම සටහනේ ‌මෙසේද සදහන්ය.

දේශපාලනිකව අනාතවුනු පිරිස් ගෙනයන මෙවැනි මඩ ප්‍රවාරයන් සදහා උත්තරදීමට අප කාලය වැය නොකරමු. නමුත් බොහෝදෙනා fb massanger මගින් කල ඉල්ලීමට ගරු කරමින් මෙම සටහන තබමි.

මෙම මඩ ප්‍රවාරක වෙබ් සයිට් කර්තෘට කිව යුත්තෙ එම රථයේ අනන්‍යතාවය ඔප්පුකරන්නේ නම්, එම රථය තෑගි වශයෙන් ලබාදිය හැකි බවයි.

ජනාධිපතිවරණය අවසන්වීමත් සමග ජවිපෙටත්, NPP එකටත්, එහි නායකයින්ටත් එරෙහිව ගෙන යන දැවැන්ත මඩ අවලාද වියාපාරය ගැන දේශපාලන විවාර බුද්ධියක් හා දේශපාලන සදාවාරයක් සහිත, අපට විපක්ශ දේශපාලන මත දරන පිරිස් පවා අවබෝධ කරගෙන සිටින බව අපි දනිමු.

මෙම දැවැන්ත එෆ්.බී., වෙබ් සයිට් හා අනෙකුත් මාද්‍ය හරහා ගෙන යන මඩ ප්‍රවාරයන්ගෙන් පෙන්නුම් කරන්නේ අන්කවරක්වත් නොව, අප නි‌යෝජනය කළ මතවාදයේ ප්‍රබලත්වයයි.

දූෂණ වංවා කරපු, නීතිය අවනීතිය බවට පත්කරපු, ප්‍රජාතන්ත්‍රවිරෝදී වැඩ කරපු, ඩීල් දේශපාලනය කරන පොහොට්ටුවත්, UNP එකත් නියෝජනය කරන මෙවැනි පිරිස්වලට අපට කීමට ඇත්තේ මාවෝ සේතුං වරක් කී පරිදිම,

“අපි අපේ සාර්ථකත්වය මනිනු ලබන්නේ මිතුරන්ගේ ප්‍රශංසාවෙන් නොව හතුරන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළුහඩිනි” යන්නයි…….

බිමල් රත්නායක

SendShareShare
Previous Post

ඇවිදින ගමන් හොඳ වැඩ කරන Travelling Hunters

Next Post

කරුට කරදරයක්

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper