හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීමේ තීන්දුව අත්හිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව තවදුරටත් සේනාරත්න මහතා ලංකා පෞද්ගලික රෝහලේම නේවාසික ප්‍රතිකාර සදහා යොමුකිරීමට පියවර ගෙන තිබේ.
අද (29) දහවල් ඒ මහතා රැගෙන යාම සදහා බන්ධනාගාර ගිලන් රියක් ලංකා රෝහල වෙත පැමිණියද එය නැවතත් පිටත් කොට හැරීමට කටයුතු කොට ඇත.










