• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඇවිදින ගමන් හොඳ වැඩ කරන Travelling Hunters

December 31, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
ඇවිදින ගමන් හොඳ වැඩ කරන Travelling Hunters
Share on WhatsAppShare on Facebook

සංචාරයට පෙම් බැඳි තරුණ තරුණියන් විසින් ෆෙස්බුක් අඩවිය හරහා පිහිටුවා ගන්නා ලද Travelling Hunters සමූහය විසින් ක්‍රියාත්මක කරන ලද තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් පසුගියදා (2019.11.29) අනුරාධපුර ගල්කඩවල විද්‍යාලයේ දී ක්‍රියාවට නැංවිණි. එහි දී සත්කාරයට පාදක වූ ගල්කඩවල පාසල ගත් කල එය අනුරාධපුර නගර සීමාවේ සිට කිලෝ මීටර් දහ හතරක පමණ කෙටි දුරකින් පිහිටි පාසලකි. නමුත් කනගාටුවට කරුණ නම් සියවසකට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන එම පාසල නැවත නඟා සිටුවීම සම්බන්ධ කිසිදු ආකාරයේ රජයේ අවධානයකට පාත්‍ර නොවීමය. ගල්කඩවල මහා විද්‍යාලය ලෙස හැඳින් වුවද දරුවන්ට මුහුණ දීමට වන අතිමහත් දුෂ්කරතා හමුවේ එය අද වන විට නාම පුවරුවට පමණක් සීමා වී තිබේ. මන්ද ඉතා සීමිත දරුවන් සංඛ්‍යාවක් සහිතව පාසල තුළ අද වන විට පංති පැවැත්වෙන්නේ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පමණක් වන නිසාවෙනි. කෙසේ නමුත් ආර්ථික දුෂ්කරතා හමුවේ රටේ අනාගත පරපුරෙන් කොටසක් වුවද එසේ පරව යන්නට ඉඩ නොතැබිය යුතු නිසාවෙන්ම Travelling Hunters සමූහයේ සාමාජිකයන්ගේ නොමඳ කැපවීමෙන් සහ ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳ ගත් දානපතීන්ගේ නොමසුරු දායකත්වයෙන් ගල්කඩවල මහා විදුහලෙහි සාර්ථකව මනුසත්කමේ චාරිකාව ක්‍රියාවට නැංවිණි.

ඊට සමගාමීව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සෑම දරුවකුටම අවැසි පූර්ණ පොත් කට්ටලයකුත් අනෙකුත් අවශ්‍ය සියලු පාසල් උපකරණත් ලබා දුන් අතරම ජල පෙරන යන්ත්‍ර, ක්‍රීඩා උපකරණ, පුස්තකාල පොත් ඇතුළුව පාසලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රාශියක් ද විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙත ප්‍රදානය කරන ලදී. එසේම එම මානුෂීය සත්කාරයට සමගාමීව දරුවන්ට ආදර්ශයක් වෙමින් පැළ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවිණ. තවද මෙතෙක් කල් විදුහලට විශාල අඩුපාඩුවක්ව පැවති බුදු මැඳුර නිර්මාණය කිරීමේ කර්තව්‍යයට ද සමාරම්භයක් සනිටුහන් කළ අතරම එය ලබන ජනවාරියේ දරුවන්ගේ අයිතියට පත් කිරීමට නියමිතය. මෙහි දී බොහෝ අවස්ථාවල සමාජ පරිහානියට දායක වන සමාජ ජාලා සමූහයන් අතර Travelling Hunters විසින් මෙවන් සමාජ යහපත අරමුණු කර ගත් සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විදුහලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේද නොමඳ පැසසුමට ලක් විය.

SendShareShare
Previous Post

වේවැල්කැටිය සෙල්ලිපියෙන් හෙළිවන දඬුවම් ක්‍රම

Next Post

ජවිපෙ බිමල්‌ගේ බිරිය ‌සුපිරි BMW රියක් ‌ගෙන්වලා!

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.