අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා රාත්‍රී දිනවල එක් එක් ස්ථාන පරීක්ෂා කිරීමට යැයි කියමින් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන බවට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ල්මේන්තුවේදී විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආයුධ පෙන්වීමට යැයි කියමින් සැකකරුවන් බන්ධනාගාරවලින් පිටතිට රැගෙන ගොස් කරන පරණ පුරුදු සෙල්ලමම කිරීමට සූදානම් වන්නේදැයි සැකයක් මේ හරහා මතුවන බවකි.










