• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

22 ගැන පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ ගාලගෝට්ටියක්! අරන් ආවොත් අපි පරද්දනවා! පොහොට්ටු මහලේකම් සාගර ජනපතිගේ මුහුණටම කියයි!

October 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ලයිට් බිලත් වැඩියි! ගොවීන්ගෙන් වී ගන්න මුදල් දීලත් නෑ! විරෝධතා රැල්ල තවත් වටයකින් ඇරඹේවි! රනිල්ට පොහොට්ටුවෙන් ලියුමක්!
Share on WhatsAppShare on Facebook

අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 22 වන සංශෝධනය පිළිබදව ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

කලතට පසු මෙම කණ්ඩායම් රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීව සිට ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී පළමුව අදහස් දක්වා ඇති සරත් වීරසේකර මහතා 22 වන සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩු වීම සිදුවන බවත්, තමන් ඊට විරුද්ධ බවත් සදහන් කොට තිබේ.

තමන් 19 වන සංශෝධනය රැගෙන එන අවස්ථාවේදී පවා ඊට විරෝධය පළ කළ බව සදහන් කර තිබේ.

ඉන් අනතුරුව අදහස් දක්වා ඇති එස්.බී. දිසානායක මහතාද 22 වන සං‌ශෝධනයට එරෙහිව අදහස් දක්වා ඇත.

හෙතෙම පෙන්වා දී ඇත්තේ විධායක ජනාධිපති ධූරය නොතිබුණේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය හෝ ජයගත නොහැකි වනු ඇති බවකි.

කෙසේවෙතත් මෙහිදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් 22වන සංශෝධනය කවිරුන් විසින් සකස් කරන ලද්දක්දැයි නොදන්නා බවත්, අවම වශයෙන් තමන් තවමත් එහි පිටපතක් හෝ දැක නොමැති බවත් සදහන් කර තිබේ.

එහිදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කොට ඇත්තේ මෙය තමන් විසින් සකස් කළ එකක් නොවන බවත්, හිටපු ජනාධිපතිවරයා විසින් සකස් කළ එකක් බවත්ය.

ඊට සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයාද පවසා ඇත්තේ මෙය හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සකස් කළ එකක් බවත්, තමන් කළේ එය ඉදිරියට රැගෙන යාම පමණක් බවත්ය.

කෙසේවෙතත් මෙහිදී දැඩි ස්වරයකින් අදහස් දක්වා ඇති සාගර කාරියවසම් මහතා තමන් සමග මන්ත්‍රීවරුන් 30 දෙනකු සිටින බවත්, ඒ කිසිවකු 22 වන සංශෝධනයට ජන්දය නොදෙනු ඇති බවත් පවසා තිබේ.

පසුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ කලබල නෙවන ලෙසත්, 22ට ඉදිරිපත් කිරීමට සංශෝධන ඇත්නම් බදාදා දිනට පෙර ඒවා ලැබෙන්නට සලස්වන ලෙසත්ය.

SendShareShare
Previous Post

රනිල් ගෲෂාගෙ ළමයා අරන් පාලමේ යද්දී, මෛත්‍රීට ළමයත් අරන් පාරට බහින්න වෙයි!

Next Post

රාජධානියද-ලෙෂර් පාර්කුවද… කසුප් රජුන් පාෂාණිභූත වූ සීගිරියේ නම් පෙරළිය…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper