අලුත්කඩේ උසාවි සංකීර්ණය අවට අධි ආරක්ෂිත කලාපයක් බවට නම් කිරීමට එරෙහිව නීතිඥවරු පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණි.
අලුත්කඩේ උසාවිය අවට අධි ආරක්ෂිත කලාපයේ ගැසට්ටුව වහා ඉවත් කරන ලෙසයි මෙම විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.