• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට ඕන තරම් වැඩ තියෙනවා

December 25, 2019
in Heart
Reading Time: 1 min read
A A
මට ඕන තරම් වැඩ තියෙනවා
Share on WhatsAppShare on Facebook

ඇය තවමත් සුන්දර රුවැත්තියකි. දෙස්, විදෙස් ආදරය තවමත් එලෙසම ලැබෙන්නේ ඇයගේ තිබෙන ප්‍රතිභාපූර්ණ කුසලතාවටය. ඒ තරමටම ඇය කලා ක්‍ෂේත්‍රයේ සිටින තවත් වාසනාවන්තියක් විය. නමින් ඇය මාධනි මල්වත්තගේ ය.
වේදිකාවේ උපන් හපන්කම් දැක්වූ ඔබ අලුත් වැඩකට සිහින දකින බව ආරංචියි?
අධ්‍යක්‍ෂණය පැත්තට යොමුවෙන්න ලොකු ආසාවක් තිබෙනවා. ගොඩදෙනෙක් මගෙන් අහනවා මාධනි නිර්මාණයක් කරන්න අදහසක් නැතිද කියලා. නැතුවා නෙවේ. එය මගේ සිහිනයක්. මේ දිනවල වේදිකා පිටපතක් සොයමින් ඉන්නවා. නිකම් නිර්මාණයක් කරන්නම් වාලේ කළාට වැඩක් නැහැනේ.
අද බහුතරයක් රංගන ශිල්පීන් නිර්මාණ කරන්නේ ඔවුන්ගේ වැඩ පෙන්නන්න. නිර්මාණ නැති වුණාම ඔවුන්ම නිර්මාණ කරලා ඔවුන්ම රඟපානවා. ඔබත් ඒ ගොන්නට වැටේවිද?
මට නිර්මාණ ඕනෑ තරම් තියෙනවා. දවස ගානෙ නිර්මාණවලින් ආරාධනා එනවා. ඔබ ඔය කියන විදියට නිර්මාණ අඩුවක් නැහැ මට. මම අදටත් හොඳ නිර්මාණවල වැඩ කරනවා. මම අධ්‍යක්‍ෂණය කරලා මම රඟපෑවොත් මාව හසුරුවන්නේ කවුද? මම මගේ නිර්මාණවල ශිල්පීන් හසුරවන්නයි ඕනෑ. වැඩ දෙකක් කරලා අනාගන්න මම කැමැති නැහැ. එහෙම නම් නිර්මාණ අධ්‍යක්‍ෂණය නොකර මේ විදියට වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙලා මට ඉන්න පුළුවන්.
මේ දවස්වල ඔබගේ කලා කටයුතු කොහොමද?
මධුර ජවනිකා, කැලණි පාලම, ගජමන් පුවත, බක් මහ අකුණු, බෙර හඬ වේදිකා නාට්‍යවල වැඩකටයුතු කරගෙන යනවා. එයට අමතරව තෝඩු, හුස්මක් තරමට ටෙලිනාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඔය විදියට තමයි මගේ කලා වැඩ මේ දවස්වල සිදුවන්නේ.
දවස ගානේ වේදිකාවට විවිධ කතා එනවා. හැබැයි දවසින් දෙකෙන් ඒ නිර්මාණ දැකගන්නට නැහැ. ඒත් එදා ඉඳන් ඔබ රඟපෑ වේදිකා නාට්‍යවලට අදටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා නේද?
මම කලින් පැවසූ ආකාරයට කැලණි පාලම, මධුර ජවනිකා, ගජමන් පුවත වැනි නාට්‍ය ඒ කාලේ කඩඉම් නාට්‍ය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිර්මාණවලට අලුත් පරම්පරාව වුණත් කැමැතියි. ඈත පිටිසර ගම්වල ඉඳලා ප්‍රේක්‍ෂකයා කොළඹට එනවා මේ නාට්‍ය රස විඳින්න. පෙර පරම්පරාවත් ඒ විදියටම ඒ නාට්‍ය කලාව හොඳට රසවින්දා. මේ නිර්මාණකරුවන් මේ නිර්මාණ කළේ සැලසුම් සහගතව, බුද්ධියට වගේම හදවතට කතා කරන්නයි නිර්මාණ හැදුවේ. අලුත් පරපුරත් වේදිකාවට ලොකු කැමැත්තක් තිබෙනවා. නමුත් ඔවුන්ගේ නිර්මාණ ඉදිරියට ගෙන යෑමට ශක්තියක් නැහැ. මෙයට රාජ්‍ය අනුග්‍රහය ලැබීම වැදගත්. ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට තිබෙන සැලකිල්ලවත් වේදිකාවට නැහැ. වේදිකාවට කුඩම්මාගේ සැලකිල්ල ලැබිලා තියෙන්නේ.
තාක්‍ෂණය දියුණු වීමත් සමඟ නිර්මාණ කලාව දියුණු මට්ටමකට ගියත් ගුණාත්මක මට්ටමින් පිරිහීමක් දකින්න තියෙනවා නේද?
වෙනස් වෙන ලෝකයත් එක්ක හැමදේම වෙනස් වෙලා. දැන් තාක්‍ෂණය පැත්තෙන් පවා දියුණුයි. පුංචි කාලේ අපි දැක්කේ ගෙදර දුරකතනය පමණයි. ඒත් දැන් දරුවෙක් අතේ ජංගම දුරකතනය අනිවාර්ය වෙලා. ඒ කාලේ ලියපු පෙම් හසුන් දැන් ඉන්න ළමයි ලියනවා තියා දන්නෙවත් නැතුව ඇති. හැම දේම තාක්‍ෂණයට බැඳිලා. ආකල්ප, ඇසුරු කරන සමාජය අනිත් පැත්තට පෙරැළිලා. ඉතින් මම කියන්නේ තාක්‍ෂණය දියුණුයි නම් එයින් බුද්ධියට ප්‍රයෝජනවත් වැඩක් ගත්තොත් පිරිහීම නැතිකර ගන්න පුළුවන්. කලාව විතරක් නෙවේ හැම අංශයක්ම අගාධයට වැටිලා තියෙන්නේ. මේ කාලේ රැල්ල කියලා ඔහේ යන්නම වාලේ ගිහින් හරියන්නේ නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

එමිරේට්ස් සහ ඩිල්මා වසර 27ක ශක්තිමත් බැඳීම සමරයි

Next Post

ඉන්දියාවේ ඉතුරුවුණු ලංකාවේ නැතිවුණු සුද්දා දීපු පුංචි කෝච්චිය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.