අද දින අයවැයට පක්ෂව ජන්දය ලබා දී ඇති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජයරත්න හේරත්, ජෝන් සෙනෙවිරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ට රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව ලබන 9 වැනිදා මෙම පිරිස රාජ්‍ය අමාත්‍ය ධූරයන්හි දිව්රුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ.










