ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග රජය ඊයේ (01) එළැඹුණු ගිවිසුමට අනුව එම ණය පහසුකම ශ්‍රී ලංකාවට ලැබීමට ගතවන කාලය සහ ඊට අදාළ ක්‍රියාපටිපාටිය පිළිබඳ ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය අනුර ඒකනායක මහතා අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.
ඒ, සිරස රූපවාහිනියේ මාවත වැඩසටහනට එක්වෙමින්.










