සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අද (31) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ අදහස් දක්වමින් සිටියදී ඊට බාධා කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ’ඔබතුමා දැන් දෙල්කඳ පොළේ ජනතාවගේ දුක සැප බලන්න යන්නේ නැද්දැ’යි විමසා සිටියා.
එහිදී ඊට පිළිතුරු දෙමින් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේ තමන්ගේ උගත්කම සහ අධ්‍යාපන පසුබිම පිළිබඳ දැනගෙන තමන් සමග විවාදයට එන ලෙසයි.











