සිල්ලර කඩයක්වත් පවත්වාගෙන නොගිය රාජපක්ෂ පවුලේ බාලයා වූ ‘චිචී’ පුතා හට සිංහරාජයේ හෝටලයක් හැදීමට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න සොයා බැලිය යුතු බව නලින් බණ්ඩාර මහතා කියා සිටියේය.
එමෙන්ම පසුගිය කාලයේදී එම හෝටලයට යාමට මිලියන 800ක් වියදම් කොට ආණ්ඩුවෙන් මාර්ගයද කාපට් කර දුන් බව හෙතෙම කියා සිටියේය.