• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මානව හිමිකම් කඩන ආණ්ඩුවට එරෙහිව සියලුම රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් භාවිත කරන්න! ‌අමෙරිකානු කොංග්‍රස් සභිකයන් 10ක් රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගෙන් ඉල්ලයි!

August 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මානව හිමිකම් කඩන ආණ්ඩුවට එරෙහිව සියලුම රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් භාවිත කරන්න! ‌අමෙරිකානු කොංග්‍රස් සභිකයන් 10ක් රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගෙන් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

සාමකාමී පෙළපාලිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා නොකිරීමට සහ විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය ආරක්ෂා කිරීම, සහතික කිරීම සඳහා පවතින සියලුම රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් භාවිතා කරන ලෙස අමෙරිකානු කොංග්‍රස් සභිකයින් 10 දෙනෙකු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ USAID පරිපාලක සමන්තා පවර් වෙත යොමු කරන ලද ලිපියකින් කොංග්‍රස් සභිකයින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවන්හිදී අර්ථවත් සහයක් ලබා දෙන ලෙසය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම, ඇඳිරි නීතිය පැනවීම, විරෝධතා හෙළා දකිමින් ඒවා මැඩපැවැත්වීම සඳහා ජීව උණ්ඩ පවා භාවිතා කරන ලෙස යෝජනා කළ බව පෙන්වා දුන් කොංග්‍රස් සභිකයන් පවසන්නේ සාමකාමී පෙළපාලිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා නොගත යුතු අතර දුක්විඳින පුරවැසියන්ට සාමකාමීව විරෝධතා දැක්වීමට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම තිබෙන බව ය.

ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමට සහාය වන ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ඇතුළත් කරන ලෙස එම ලිපිය තුළින් ඔවුන් ඉල්ලා සිටී.

වගවීම සහ ප්‍රතිසන්ධානය සම්බන්ධ දිගුකාලීන ගැටලු විසඳීමේ ප්‍රයත්නයන් ඉදිරියට ගෙනයාම සහ කලාපය සඳහා වන අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වැඩිදියුණු කිරීම මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ.

වැඩි කරන ලද ආහාර, වෛද්‍ය සහ ඉන්ධන ආධාර ඇතුළුව ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද එම ලිපියෙන් ඔවුන් USAID ආයතනයෙන් ඉල්ලා තිබේ.

ජුනි මස අවසානයේදී USAID විසින් නව මානුෂීය සහ සංවර්ධන ආධාර වශයෙන් ඩොලර් මිලියන 11.75ක් ලබා දුන් බව ද එම ලිපියෙන් තවදුරටත් අවධාරණය කර සිටී.

SendShareShare
Previous Post

මිනිස්සුන්ට පාර පනින හැටි පොලිසියෙන් උගන්වයි! නඩු දාන්නත් ලෑස්තියි!

Next Post

වසන්ත මුදලිගේව රැඳවුම් නියෝග යටතේ තියාගන්න හැදුවොත් ඒක ඕගොල්ලො වරද්දගන්න තැන! එහෙම වුණොත් ඒක දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වීම නවත්තන්න බෑ! (VIDEO)

MORE NEWS

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

Load More
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper