• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජ මාධ්‍ය වහාම පාලනය කරන නීති ගේන්න! පනත් 4ක් කඩිනමින් සං‌ශෝධනය කරන්න! අරගලයේදී පොදු දේපොළ හානි වුණේ සමාජ මාධ්‍ය නිසා!

August 10, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ෆේස්බුක්-මැසෙන්ජර්-වට්ස්ඇප්-ඉන්ස්ටග්‍රෑම්වලට යන්න බෑ!
Share on WhatsAppShare on Facebook

ජාතික ආරක්ෂාවට ඉඳුරාම බලපාන සමාජ මාධ්‍යවල හැසිරීම පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය නියාමනය සඳහා වන පනත කඩිනම් කරන ලෙසත් තවත් පනත් හතරක් කඩිනමින් සංශෝධනය කරන ලෙසත් ආරක්ෂක ප්‍රධානීන් රජයට යෝජනා කර ඇත.

මෙම පනත් සංශෝධනය කළයුතු බවට අධිකරණ අමාත්‍යංශයට දිගින් දිගටම දැනුම් දුන්නද කඩිනමින් මෙම පනත් බලාත්මක නොවීමෙන් අරගලකරුවන් රාජ්‍ය දේපළ විනාශ කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත් ආකාරය ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ අවස්ථාවේ මේ බව පෙන්වා දී ඇත.

ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, ඇතුළු ආරක්ෂක ප්‍රධානීහු මෙයට එක්වී සිටියහ.

ජාතික ආරක්ෂාවට බලපාන සමාජ මාධ්‍ය නියාමන පනත, කඩිනමින් ගෙන ඒමටත් ඉඩම් පනත, ආගමන විගමන පනත, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ පනත, අන්‍යාගම්වලට හැරවීම සඳහා වූ පනත් වහාම සංශෝධනය කිරීමටත් දිගින් දිගටම කළ ඉල්ලීම් මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධව මෙහිදී අවධානය යොමු කර ඇත.

ආසියානු කලාපයේ දුර්වලම නීති පවතින්නේ මෙරට තුළ බැවින් වහාම මෙම නීති සංශෝධනය සඳහා ඉදිරිපත් කළ සංශෝධන ක්‍රියාවට නැංවීමට අධිකරණ අමාත්‍යංශය වෙත පැවැරීමට මෙහිදී තීරණය කර තිබේ. -අරුණ

SendShareShare
Previous Post

කරන්ට් බිල වැඩිවුණා! වතුර බිල වැඩිවුණා! ඔන්න දැන් තැපැල් ගාස්තුත් නග්ගන්නයි යන්නේ! රුපියල් 15ක ගාස්තුව 50 වෙයි! 45ට තිබ්බ ලියාපදිංචි තැපැල් ගාස්තුව 110යි!

Next Post

ලංකාවේ දැන් පැතිරෙන කොරෝනාව භයානකයි! හානිවෙන්නෙ පෙනහළුවලට! ආචාර්ය සංජය පෙරේරා ‌විශේෂ හෙළිදරව්වක!

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව,  මහ බැංකුව විසින් අද (09)...

Read more
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.