• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඬපට බාර දුන්නා! පොලිසියට පැමිණිලි කළා! ඩලස්ට ජන්දය දුන් නිසාද මට තර්ජනය කරන්නේ! (VIDEO)

August 9, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
හඬපට බාර දුන්නා! පොලිසියට පැමිණිලි කළා! ඩලස්ට ජන්දය දුන් නිසාද මට තර්ජනය කරන්නේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මරණීය තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු   දෙදෙනෙක් පාර්ලිමේන්තුවේදී අද (9) වරප්‍රසාද ප්‍රශ්න  මතු කළහ.

මෙසේ වරප්‍රසාද ප්‍රශ්න මතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර සහ  දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු වෙති.

වසන්ත යාපා බණ්ඩාර මහතාට මරණීය තර්ජන එල්ල වී ඇතැයි පැවසෙන්නේ  අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පෙරය. තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එම ඡන්ද විමසීමට පසු මරණීය තර්ජන එල්ලවී ඇතැයි කියති.

අනුප්‍රාප්තික  ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට පෙර ඉකුත්දා 13 වැනිදා තමාට  කිසියම් පුද්ගලයකු තර්ජනය කර බැන වැදුණු බවත්  මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මකවී නැති බවත් වසන්ත යාපා බණ්ඩාර මහතා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් පැවසීය.

තමාට මේ තර්ජනය ආවේ පසුගිය ජනාධිපතිවරණයදී ගත් තීරණය නිසා දැයි සැකයක් මතුවන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ  මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල පොලිස්පතිවරයාට දැනටමත් යොමුකර ඇති බවයි.

ඉන් අනතුරුව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් අදහස් දැක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා පැවසුවේ පසුගිය ජුලි මස 29 වෙනිදා තමාටද කිසියම් පුද්ගලයෙකු දුරකතනයෙන් තර්ජනය කළ බවයි.

හෘද සාක්ෂියට එකඟව වැඩ කරන පුද්ගලයකු වන තමා මේ තර්ජනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත්  පැවසීය.

SendShareShare
Previous Post

පොඩි කාලයකට රනිල්ව පාව්චිචි කරන පොහොට්ටුවේ සැලසුම එස්.බී. එළියට දමයි! (VIDEO)

Next Post

පාර්ලිමේන්තුව ඇතුළේ රනිල් එක්ක එකතු වෙලා මහින්ද හොරා කියපු හැටි! දිනේෂ් එහා පැත්තේ ඉඳලා රනිල්ට මහ බැංකු හොරා කියපු හැටි! දැන් කට්ටියම එකට ඉන්න හැටි! ඔක්කොම එකතු වෙලා මිනිස්සු අන්දන හැටි! මැතිසබේ අහන්න ලැබුණු සුපිරි කතාවක්! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper