බැදුම්කර වංචාවටත් වඩා විශාල වංචාවක් රාජ්‍ය ඖෂධ සංස්ථාවට සභාපතිවරයකු පත් කිරීම හරහා සිදු කොට ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගෙඩ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අසාධු ලේඛනගත කොට ඇති සමාගමකට යළිත් වතාවත් ඖෂධ ගෙන්වීමට ඉඩ ලබා දී ඇති බවකි.









