අධිකරණය මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි නිකුත් කොට තිබේ.
ලලිත්-කූගන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් යාපනය අධිකරණය මගින් මෙම සිතාසි නිකුත් කොට ඇත.
ඔක්තෝබර් 9 යළි නඩුව කැදවීමට නියමිතය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.