• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිම්මේ යන බඩු මිල පහළ දාන්න වාසු‌ගෙන් ‌ෆේස්බුක් විසදුමක්

December 18, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
පිම්මේ යන බඩු මිල පහළ දාන්න වාසු‌ගෙන් ‌ෆේස්බුක් විසදුමක්
Share on WhatsAppShare on Facebook

දැනට ඉහළ ‌ගොස් පවතින එළවලු මිල පහත ‌හෙලීම සදහා ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අපූරු උප‌දෙසක් ජනතාවට ලබා දීමට කටයුතු කළේය.

ඒ අනුව වාසුදේව මහතා කියා සිටියේ වැඩි මිලට පවතින එළවලු පරිභෝජනයෙන් වැළකී සිටි විට ඉ‌බේම එහි මිල අඩු වන බවත්, ‌මේ සදහා ‌ෆේස්බුක් ජාලය ‌යොදාගත හැකි බවත් ඒ මහතා සදහන් කර සිටියේය.

ඒ මහතා ‌මෙසේද කීය.

“එළවලු මිල වැඩියි. දැන් එළවලු මිල වැඩිවුණාම අපි අපේ ෆේස්බුක් සමාජයට ආරාධනා කරන්න ඕනෙ, එන්න මැදිහත් වෙන්න. අද මේ බිත්ති පින්තාරු කරගෙන යන තරුණ පරපුර, අපේ මුහුණු පොතේ සමාජය හැටියට එළියට ඇවිල්ලා මේ වැඩිවන එළවලු මිල අඩුකරගන්න බලන්න.

කොහොමද ඒක කරන්නෙ. දැන් යම් එළවලුවක මිල වැඩි නම්, එළවලු වර්ග දෙක තුනක. ඒ වර්ග දෙක තුන අපි නොඉල්ලා ඉඳිමු. වෙනත් එළවලු ඉල්ලමු. එතකොට ඉල්ලුම අඩුවෙනකොට මිල බහිනවා. ඒක තමයි යොදන්න ඕනෙ ෆේස්බුක් උපාය.

දැන් ෆේස්බුක් එකෙන් නොයෙක් දේවල් වෙනවානෙ. ඊළඟට අනික් එක තමයි මේ සැපයුම වැඩි කරන්න. සැපයුම වැඩිකරන එක ටිකක් දීර්ඝ කාලීන වැඩක් වෙයි. ඒ ඒ කාලයේ තියෙන කාලගුණික තත්වයත් එක්ක බලපාන කරුණු. නමුත් අපට පුළුවන් අපේ පාරිභෝගිකයාගේ සාමූහික ක්‍රියාකාරීත්වයෙන් මිල බස්සන්න. ඒක අපි කරමු. එතකොට මිල බහිනකොට ආයෙ ගන්න පටන් ගන්නවා, වැඩිවෙනකොට ආයෙත් අඩුවෙන් ගන්නවා. ඒක අපේ ජන ක්‍රියාකාරීත්වයෙන් මිල අඩු කිරීමේ ක්‍රමය…” යැයි වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

SendShareShare
Previous Post

අමෙරිකාවෙනුත් නිවේදනයක්

Next Post

ජාතික ආර්ථිකය අමතක කරලා සිනමාව ගොඩනැගීම විහිළුවක්

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.