• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනවශ්‍ය ලෙස බලය යොදා ගැනීමෙන් රටටත්, රටේ ප්‍රතිරූපයටත් යහපතක් වෙන්නේ නෑ! නීතීඥ සංගම් සභාපතිගෙන් හදිසි නිවේදනයක්!

July 22, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
හමුදාව නීතිය නැව්වාද? ගාලු කොටුවේ අරගලය නැවැත්වීම දුරදිග යයි! සාමකාමී විරෝධතා නවත්වන්න හමුදාවට බෑ! නීතීඥ සංගමයේ සභාපති නීතිය පැහැදිලි කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආරක්ෂක අංශ විසින් ගෝඨාගෝගම පරිශ්‍රය ඉවත් කිරීමට බලය යෙදීමත් සමග ශ්‍රී ලංකා නීතීඥ සංගමයද නිවේදනයක් නිකුත් කොට ඇත.

එහි සදහන් වන්නේ, අනවශ්‍ය ලෙස බලය යොදා ගැනීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට යහපතක් නොවනු ඇති බවකි.

එම සංගමයේ සභාපතී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා නිකුත් කළ එම පණිවුඩය මෙසේය.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු මා දැනුවත් කර තිබෙනවා. විස්තර දළ වශයෙන් වුවත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද මට දැනගන්නට ලැබුණා. ජනතාවට පහර දීලා තියෙනවා කියලාත් වාර්තා වුණා. බලධාරීන් සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහතික කළ යුතු අතර ඔවුන් සිටින ස්ථානය දැනගත යුතුය. මම පොලිස්පතිතුමා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර හමුදාපතිවරයාට ද පණිවිඩයක් යැව්වා. අනවශ්‍ය ලෙස බලය යොදා ගැනීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට යහපතක් නොවනු ඇත.

SendShareShare
Previous Post

හමුදාව අද පාන්දර අරගල භූමියට ඇතුල් වෙයි! තත්ත්වය උණුසුම් වෙයි! අරගලකරුවන් ඉවත් කරයි! ‌ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අත්පත් කරගනී! (VIDEO)

Next Post

මහජන සාමය ආරක්ෂා කිරීමට හමුදාව කැඳවයි! ජනාධිපති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper