• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව ඇතුළේ අර්බූදයක්! සුපිරි හෝටලයක පිරිසක් රහස් සාකච්ජාවක! ජන්දය දීලා ගමට යන්න බෑ! පිරිසක් පාර්ලිමේන්තු නොයන තීන්දුවක!

July 16, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
පොහොට්ටුව ඇතුළේ අර්බූදයක්! සුපිරි හෝටලයක පිරිසක් රහස් සාකච්ජාවක! ජන්දය දීලා ගමට යන්න බෑ! පිරිසක් පාර්ලිමේන්තු නොයන තීන්දුවක!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරන ජන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට සහාය පළ කරන බවට පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශයත් සමග මේ වනවිට එම පක්ෂය ඇතුළේ බරපතළ අර්බූදයක් හටගෙන ඇති බව දැනගන්නට ඇත.

පසුව ප්‍රසිද්ධියේම පොහොට්ටු සභාපතිවරයා වන ජී.එල්. පීරිස් මහතා අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේදී පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි සුපිරි හෝටලයක සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

එහිදී ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් බහුතරයක් පෙන්වා දී ඇත්තේ මෙම බෙදීමත් සමග ජනාධිපතිවරයා තෝරන්නේ රහස් ජන්දයක් මාර්ගයෙන් බැවින් ජන්දය දී ගමට යාමට නොහැකි තත්ත්වයක් මතු වනු ඇති බවකි.

එම නිසා ජන්දය පැවැත්වෙන දින එම පිරිස පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ජනාධිපති ජන්දයේදී පුද්ගලයෙක්ගේ හෝ ‌පක්ෂයක අවශ්‍යතා නොව රටේ යහපත බලන්න! රට තවත් ව්‍යාකූලත්වයකට පත් කරන්න එපා! නීතීඥ සංගමය පාර්ලිමේන්තුවේ 225ටම කියයි!

Next Post

පාර්ලිමේන්තුව රැස්වෙයි! ජනපති ධූරය පුරප්පාඩුයි! මහලේකම් ‌ගෝඨාගේ ඉල්ලා අස්වීම කියවයි! (VIDEO)

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper