• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු කොල්ලයේ මහමොළකරු අර්ජුන් මහේන්ද්‍රන් එළියට එයි! ලංකාවේ ආර්ථිකය ගැන කතා කරයි! රනිල් ජනාධිපති වුණොත් ආයෙත් මහබැංකු අධිපති අර්ජුන්ද? (VIDEO)

July 12, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මහබැංකු කොල්ලයේ මහමොළකරු අර්ජුන් මහේන්ද්‍රන් එළියට එයි! ලංකාවේ ආර්ථිකය ගැන කතා කරයි! රනිල් ජනාධිපති වුණොත් ආයෙත් මහබැංකු අධිපති අර්ජුන්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් CNN මාධ්‍ය නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්ව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන වත්මන් ආර්ථික අර්බුදය ගැන අදහස් දැක්වීමටයි.

මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ 2019 වර්ෂයේදී ඇතිවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ බලපෑම, නව රජය බලයට පත්වීමෙන් පසුව ලබාදුන් බදු සහන සහ නව රජය විසින් කෘෂි කර්මාන්තයේ දී ගනු ලැබූ තීරණ හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන කරුණු වූ බවයි.

මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ වර්ථමානය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් බදු මුදල් ඉහළ දැමීම, නැවත කෘෂි කර්මාන්තය නගා සිටුවීමට ක්‍රියා කළ යුතු බවයි.

එමෙන්ම මුදල් මුද්‍රණය කිරීම, අයවැය තුලින් ගනු ලබන ක්‍රියා මාර්ග හරහා වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීමට අපහසු බව ද ඔහු සඳහන් කර සිටියා.

2015 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් CNN ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ජාවට එක්ව තිබුනේ සිංගප්පුරුවේ සිට මාර්ග ගත ක්‍රමයටය.

මහේන්ද්‍රන් මහතා මහබැංකු මංකොල්ලය පිළිබදව චෝදනා එල්ල වද්දී සිංගප්පූරුවට පළා ගිය අතර වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවේ කියා සිටියේ මංගල උත්සවයකට ඒ මහතා සිංගප්පූරුවට ගිය බවත්, දින කිහිපයකින් පසු ඔහු ලංකාවට එන බවත්ය.

SendShareShare
Previous Post

රාජපක්ෂවරුන් රටින් පිටවන එක නවත්වන පෙස්සම ඉක්මණින් ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

Next Post

ලංකාවත් ලෙබනනයක් වෙයිද?

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper