• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ කිසිම කෙනෙක් ජනාධිපතිකමට සුදුසු නෑ! රනිල්ගේ ‌ගෙට අපි ගිනි තියපු කතාව බොරුවක්! ජනාධිපති අයින් වෙයි කියලා තාමත් විශ්වාස නෑ! හැබැයි නොගියොත්…! මුල ඉඳන් අරගලය මෙහෙයවූ කුමාර් ගුණරත්නම් ඊළඟ මෙහෙයුම හෙළිකරයි! (VIDEO)

July 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවේ කිසිම කෙනෙක් ජනාධිපතිකමට සුදුසු නෑ! රනිල්ගේ ‌ගෙට අපි ගිනි තියපු කතාව බොරුවක්! ජනාධිපති අයින් වෙයි කියලා තාමත් විශ්වාස නෑ! හැබැයි නොගියොත්…! මුල ඉඳන් අරගලය මෙහෙයවූ කුමාර් ගුණරත්නම් ඊළඟ මෙහෙයුම හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා දැනට ප්‍රකාශ කොට ඇති ආකාරයට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බව සිතිය නොහැකි යැයි අරගලයේ මහමොළකරු ලෙස සැලකෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ වුවහොත් මීට වඩා ජනතාවක් අරගලය සදහා එකතු වනු ඇති බවකි.

එමෙන්ම රනිල්ගේ ගේ ගිනි තැබීම කුමන්ත්‍රණයක් බවත්, එය අරගලකරුවන් විසින් නොකළ බවත් ඔහු පෙන්වා දෙයි.

රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කළ ඇමති කෙනෙක් හෝ ජනාධිපතිකමට සුදුසු නොමැති බව කී ඒ මහතා ඔවුන් අසාර්ථක බව ඔප්පු කර පෙන්වා ඇති බවද කීය.

SendShareShare
Previous Post

අපි දුන් වෘත්තීයමය-තාක්ෂණ උපදෙස් කිසිම දෙයක් ඇහුවෙ නෑ! දේශපාලන අරමුණු මත තීන්දු අරන් රටම විනාශ කළා! මෙහෙම ගියොත් ජාත්‍යන්තරයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නෑ! ජනාධිපති වගේම අගමැතිත් ඉවත් වෙන්න ඕනෑ! මහබැංකු විධායක නිලධාරීන් තීන්දුව ප්‍රකාශයට පත්කරයි!

Next Post

මහින්දට-බැසිල්ට-කබ්රාල්ට රට යන්න බැරි වෙන නඩුව කලින්ම ගන්නැයි උසාවියෙන් ඉල්ලයි! ගියොත් ලොකු පාඩුවක්ලු!

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper