ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතා වෙසෙන අමෙරිකාවේ නිවස ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් විරෝධතාවක් ආරම්භ කොට ඇත.
ඔවුන් සදහන් කරන්නේ එහි වෙසෙන මනෝජ් රාජපක්ෂ මහතාගේ පිය වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු රාජපක්ෂ පවුලේ පිරිස් ලාංකිකයන්ගේ ධනය සොරාගෙන ඇති බවකි.










