• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තව දුරටත් ජනතාව පීඩාවට පත් කරන්න එපා! ‌ගෝඨායි රනිලුයි බලය අත්හැරලා යන්න! (VIDEO)

July 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරයි විජිතයි වැලිකඩ ගිහින් මහින්දගෙයි ජොනීගෙයි නම් දෙක කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නීතිය ඇතුළේ ගුහාගතවෙලා බලය ආරක්ෂා කරගන්න උත්සාහ කළ ගෝටාබය රාජපක්ෂට ලෝකයේ අනික් ඒකාධිපතියන්ට අත්වූ අවසානය ලෙස පලා යන්න සිදු වුණු බවත් විශාල ලේ වැගිරීමකින් තොරව ඉතාමත් ප්‍රජාතන්ත්‍ර වාදී ලෙස අරගලයේ පියවරක් ජයග්‍රහණය කර තිබෙන බවත් එයට කැපවූ සෑම දෙනාට ස්තූති වන්ත වන බවත් ජාතික ජන බලවේගයේ නායක නුර දිසානායක අද (09) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

මේ වනවිටත් ගෝටාබය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ බලය අත්හරින බවට නිල ප්‍රකාශයක් කර නොමැති නිසා වහාම එය කළ යුතු බව ඔහු අවධාරණය කරනු ලැබීය. මෙම ප්‍රජාතන්ත්‍රවාදී පොදුජන අරගලයේ සැබෑ හරය තේරුම්ගෙන එය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යමින් මෙරටින් කොල්ලකන ලද ධනය යළි අත්පත් කර ගැනීමටත් සාධරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් පමුණුවන බවත් පැවසීය.

මෙම දූෂිත පාලනය පලවාහැරීම සඳහා රටපුරාම ජනතාව සහ ජාතික ජන බලවේගය ප්‍රමුඛ විවිධ සංවිධාන විශාල දායකත්වයක් ලබා දුන් අතර ගෝල් ෆේස් පිටියේ අරගලකරුවන් ඒ සඳහා විශාල කැපකිරිම් සිදු කළ බවත් ඔවුන් සියලුදෙනාට තම ස්තූතිය, භක්තිය සහ ප්‍රණාමය පුදකරන බවත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

රනිල්ගේ ගෙදරට ගිනි තියයි!

Next Post

සති 6යි! ඇමැතිකම් ගත් හරීන්ට මනූසට ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙයි!! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper