කැළණියේ සිට පා ගමනින් කොළඹට එන අන්තරේ සිසුන් හට අද දින මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවිය.
එහිදී රැස්ව සිටි පිරිස ඔවුන්ට අත්පොලසන් දෙමින් ආචාර දැක්වූ ආකාරය දැකගත හැකි විය.
කැළණියේ සිට පා ගමනින් කොළඹට එන අන්තරේ සිසුන් හට අද දින මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවිය.
එහිදී රැස්ව සිටි පිරිස ඔවුන්ට අත්පොලසන් දෙමින් ආචාර දැක්වූ ආකාරය දැකගත හැකි විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.