• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙරණෙ පතෝලයා එංගලන්තය ගැන ලංකාවෙ මිනිස්සුන්ට බොරු කියන හැටි!

July 3, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
දෙරණෙ පතෝලයා එංගලන්තය ගැන ලංකාවෙ මිනිස්සුන්ට බොරු කියන හැටි!
Share on WhatsAppShare on Facebook

අද උදේ පාන්දරම අර දෙරණේ පත්තර කියවන වැටකොළුවද පතෝලයද මංදා එකා එංගලන්තය ගැන දාර නයෙක් අතඇරිය නිසා මම එංගලන්තයේ මහ බැංකු අධිපතිවරයා කිව්වා කියන කතාව ගැන ආයේ පොඩ්ඩක් හොයලා බැලුවා.

මෙච්චර ලෙල්ලටම කෙලවෙලා තියෙද්දිත් ඔය පතෝලයා තමන්ගේ වැඩසටහනකින් විතරක් නෙමෙයි කෙල බිඳකින් හරි රාජපක්ෂලාට රැකවරණයක් වෙන්න තියනවා නම් ඒ සඳහා නොපැකිලිව ඉදිරිපත් වෙන සර්පයෙක් බව දන්න නිසාම ඒ ගැන මම ලියන්න හිතුවා.

එක්සත් රාජධානිය වසර 40කට පසුව මුහුණ දෙන බරපතලම උද්ධමනයට මුහුණ දෙමින් සිටින බව අසත්‍යක් නෙමෙයි.

ඒ ගැන දිගින් දිගටම බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරා.

ඒවා උපුටා දක්වමින් මමත් ඒ ගැන පේජ් එකේ කීප පාරක් ලිව්වා.

Bank of England (https://www.bankofengland.co.uk/ ) එහෙම නැත්තම් එංගලන්තයේ මහ බැංකුවට අනුව මේ වෙලාවේ එක්සත් රාජධානියේ උද්ධමන අගය 9.1 % විදියට තමයි ගණන් බලලා තියෙන්නේ.

මහ බැංකුව ඉලක්ක කරන සාමාන්‍ය උද්ධමන අගය 2 % විදියට තියෙද්දි 1990 පාදක වර්ෂය කරගත් පාරිභෝගික මිළ දර්ශකය අනුව තමයි 9.1% උද්ධමන අගයක් සටහන් වෙන්නේ සහ ඒක බ්‍රිතාන්‍යයේ වසර 40කට පසුව වාර්තා වන වැඩිම උද්ධමන අගය කියලා කියන්නේ.

දෙරණේ පතෝලයා අද උදේ අත ඇරපු නයාට පදනම් වෙන්නේ එංගලන්තයේ මහ බැංකු අධිපති ඇන්ඩෲ බේලි පෘතුගාලයේ පැවති මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවකදි කරපු ප්‍රකාශයක් විකෘති කරලා ලියපු හෑල්ලක්.

ඔහුගේ සම්පූර්ණ කතාව The Guardian පුවත්පත වාර්තා කරලා තියනවා.

මහ බැංකු අධිපතිවරයා එතනදි කියන්නේ ලෝකයේ ප්‍රබල ආර්ථියකයන්ට සාපේක්ෂව මේ වෙලාවේ එක්සත් රාජධානිය වැඩිම උද්ධමන අගයට මුහුණු දෙමින් ඉන්නවා කියලා.

පතෝලයා ලෝකයේ වැඩිම උද්ධමනය එංගලන්තයේ කියලා සිංහලට පරිවර්තනය කරගෙන රාජපක්ෂලාගේ පු# හෝදන්න හදන්නේ ඒ කතාවෙන්.

එංගලන්තයේ මහ බැංකු අධිපතිවරයා එහිදී ලොව ප්‍රබල ආර්ථිකයන් විදියට හඳුන්වන්නේ G7 කණ්ඩායමට අයත් රටවල්.

පසුගිය දවසක Financial Times පුවත්පත මේ රටවල උද්ධමනය ගැන සවිස්තර වාර්තාවක් පල කරලා තිබුනා.

එහිදී බ්‍රිතාන්‍යයේ උද්ධමනය 9% වඩා වැඩි අගයක් ගනිද්දි අඩුම උද්ධමනයක් වාර්තා කරන රට විදිහට ජපානය 2% අඩු උද්ධමන අගයක් තවමත් රඳවාගෙන ඉන්නවා.

එක්සත් රාජධානියට පසුව පිලිවෙලින් ඇමරිකාව, ජර්මනිය ඉතාලිය, කැනඩාව සහ ප්‍රංශය මේ මොහොතේ සැලකිය යුතු උද්ධමන අගයකට මුහුණ දෙමින් ඉන්නවා.එක්සත් රාජධානිය මුහුණ දෙන උද්ධමනයට ප්‍රධාන හේතුව ඉන්ධන සහ බලශක්ති බිල්පත් ඉහළ යාම කියලා හඳුනා ගන්නා එංගලන්ත මහ බැංකු අධිපතිවරයා ඒකට හේතුව ලෙස රුසියානු යුද්ධයත් කොරෝනා වලින් පසුව විවෘත වුනු ආර්ථිකයන්ට සාපේක්ෂව සැපයුම් දාම බිඳවැටීමත් හඳුනා ගන්නා බව ප්‍රකාශ කරනවා.

එංගලන්තයේ උද්ධමනය පාලනය කිරීම සඳහා Bank of England සිය මොනිටරි ප්‍රතිපත්තිය මෙහෙයවමින් මෑතකදී බ්‍රිතාන්‍යයේ බැංකු පෙලී මට්ටම 1.25% දක්වා .25% කින් ඉහළ දැමුවා.

මහ බැංකු අධිපතිවරයාට අනුව මේ වසර අවසානය වන විට බ්‍රිතාන්‍යයේ උද්ධමන අගය පහත වැටේවි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා.

ඕක තමයි දෙරණ නයාගේ කතාවේ ඇත්ත පැත්ත.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට.

SendShareShare
Previous Post

සජබෙ රටපුරා උද්ඝෝෂණ අරඹයි! මෙන්න කාලසටහන!

Next Post

‘ළමයින්ට කන්න නෑ! ‌තොපිට හෙණ ගහනවා!’ කෑගල්ලේ අම්මලා මහපාරට ඇවිත් හට්ටි වළං කුඩු කරයි! (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper