ලංකාවට අත්ව ඇති ඉරණම පිළිබදව බ්‍රිතාන්‍යයේ BBC නාළිකාව ඊයේ දිනයේදී සිය ප්‍රවෘත්ති විකාශය අතරතුර විනාඩි 3ක වීඩියෝවක් විකාශය කිරීමට පියවර ගෙන තිබිණ.
ADVERTISEMENT
එමගින් ලංකාවේ ඉන්ධන පෝලිම් සහ ජනතාව විදින දුක පිළිබදව ලෝකයම දැනුවත් කිරීඹට පියවර ගෙන තිබිණ.