• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු දුක් විඳිද්දී මිනිස්සු පීඩනයක ඉඳිද්දි පාලකයෝ මහදවල් රට කොල්ලකනවා! විපක්ෂනායකගෙන් බරපතළ ප්‍රකාශයක්! (VIDEO)

June 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මුලු පක්ෂයම එකතු කරගෙන සජිත් ජනතාව අමතයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගෙන් අති මහත් බහුතරයක් ජනතාව බරපතල පීඩනයක් මැද සිටියදී, ඒ තත්ත්වයෙන් රට ගොඩ ගන්නා බවට පුරසාරම් දොඩමින් පැමිණි පිරිස අද තව දුරටත් රට ප්‍රපාතයකට තල්ලු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද අමු අමුවේ මහ දවල් රට විනාශ කරන දැවැන්ත මංකොල්ලයක් සිදුවන බව පැවසූ විපක්ෂ නායකතුමා එය නතර කළ හැක්කේ ජනමතයට සහ ජනවරමට පමණක් බවද පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දශක ගණනාවක් මුළුල්ලේ දේශපාලන පළිගැනීම්වලට ලක් ව විසඳුමක් නොලැබ සිටින ගුරු භවතුන් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් අද (21) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.
අධ්‍යාපනය නවීන සහ විධිමත් ලෙස ප්‍රතිසංස්කරණය විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා දේශපාලන බලපෑම්වලින් තොරව නිදහසේ ගුරුවරුන්ට ස්වකීය වෘත්තීය කිරීමේ අයිතිය ද හිමිවිය යුතු බව පැවසීය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සලසන බවට සිදුකරන බොරු ඡන්ද පොරොන්දු වෙනුවට නිශ්චිත වැඩපිළිවෙළක් සහ තිරසාර ප්‍රතිපත්තියක් ලෙස සලකා අදාල සාධාරණය ඉටුකළ ඉටු කළ යුතු බවත්, සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඒකායන අරමුණ එය බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

මහින්දගේ අන්තිම අවුරුදු හයේදි ඩොලර් බිලියන 45ක් අයථා විදිහට රටින් පිටවෙලා! ආණ්ඩුවෙ අයත් ඒවයේ පංගු බෙදාගෙන තියෙනවා! මෙහෙම කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි මහින්දගේ ආණ්ඩුවේම කැබිනට් ඇමැතිවරයෙක් වෙච්ච වාසු! (VIDEO)

Next Post

හිරුණිකා රනිල්ගේ ගේ වටලයි! රාජපක්ෂගේ ඩීල්කාරයාට ගෙදර යන්න කියයි! සජීවී වීඩියෝව මෙන්න! (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper