තෙල් පෝලිමක සිටි තිදරු පියකු ඉතා ආවේගශීලීව කතා කරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ සැරිසරමින් තිබේ.
එහිදී අදාළ පියා පෙන්වා දෙන්නේ තරුණ තරුණියන් පාරට බැස්සාට වඩා පියවරුන් පාරට බැස්ස විට බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බවකි.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.