• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාදීප පත්තරේ කාගෙද? ඇයි මේ පහත් වැඩේ කරන්නේ? රනිල් මහත්තයා එයාගෙ මාධ්‍ය පාවිච්චි කරලා සජබෙ නායකතුමයි සජබෙට මඩ ගහනවා! කැතයි ඕවා! (VIDEO)

June 1, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
හංගලා තියෙන සල්ලිවලින් සජබෙ මන්ත්‍රීවරුන් බිලී බාගන්න හදනවා! විජේසිරි කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

21 වන සංශෝධනය ගෙන ආ සමගි ජන බලවේගය ඊට එරෙහි බවට රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ එකුමාගේ ඥාතීන්ට අයත් ලංකාදීප පුවත්පත ලවා අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටින බව චමින්ද විජේසිරි මහතා කීය.

මේවා පහත් වැඩ බවත්, සමගි ජන බලවේගය 21 වන සංශෝධනයට පක්ෂ බවත් කී ඒ මහතා රාජපක්ෂ කදවුර ආරක්ෂා කරන කිසිදු සංශෝධනයකට එකග නොවන බවත් කියා සිටියේය.

21 සංශෝධනයට සජබය එරෙහි බව ඊයේ ලංකාදීප පුවත්පත පළ කර තිබුණේ පහත ආකාරයටය. ලංකාදීප පුවත්පත යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන මහතාට අයත් පුවත්පතය.

රංජිත් විජයවර්ධන මහතාගේ පුතා වන රුවන් විජයවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට නෑකමින් මස්සිනාය. ඒ රුවන් විජයවර්ධන අද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාද වේ.

රනිල්ගේ මාමා වන ලංකාදීප හිමිකරු රංජිත් විජයවර්ධන
රනිල්ගේ මස්සිනා වන රුවන් විජයවර්ධන

මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ඊයේ පළ කළ අදහස් මෙසේය.

සමගි ජන බලවේගය විසි එක් වෙනි සංශෝධනයට විරුද්ධ බවට ජාතික යැයි කියාගන්නා මාධ්‍යයක් විසින් අමූලික බොරුවක් ජනගත කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට මෙන්ම පාර්ලිමේන්තුවට කාටත් පෙර ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය යැයි ප්‍රකාශ කළ විපක්ෂ නායක තුමා, එවන් විසි එකකට තමන් විරුද්ධ වන්නේ කුමක් නිසා දැයි ප්‍රශ්න කළේය. නැවත වතාවක් දහ නවවන සංශෝධනය ගෙන එන්නටත් ඊට අදාළ ප්‍රබුද්ධ යෝජනා ඉදිරිපත් කරන්නටත් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා 21වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ද පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම,ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් ශක්තිමත් කිරීම,සංවරණ හා තුලන ක්‍රමවේදය,ජාතික ආරක්ෂක කවුන්සලයක් පිහිටුවීම වැනි යෝජනා ඒ අතර වන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ සියල්ල අමතක කොට ඇති කිසියම් මාධ්‍යයක් සහමුලින්ම බොරුව සමාජ ගත කරමින් සිටින බව පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවදුරටත් ජනාධිපති ධුරයෙ රැඳී සිටිනවාට තමන් විරුද්ධ බවත්,ජන අරගලය පාවා දෙන්නන්ට තමන් විරුද්ධ බවත්,හොර පාරෙන් පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපතිකම් ගන්නට යන අයට වාසි වෙන විදිහට හදන ව්‍යවස්ථාවන්ට තමන් විරුද්ධ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

පක්ෂ 9ක සන්ධානයක් හදලා විමල්ව ඊළඟ අගමැති කරන්න තීරණයක් අරන්ලු!

Next Post

‘වන් වේ’ වජිර පාරේ වැරදි පැත්තෙන් දාපු කාර් එකක් නවත්වලා තිබ්බ වාහන 11ක් චප්ප කරලා කාර් එකත් පෙරළගෙන! (VIDEO)

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.