ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ, අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ, අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.