අගමැතිවරයා සහ නව ඇමැති මණ්ඩලය පත් කොට මේ වනවිට සති 2කට අධික කාලයක් ගතවී තිබුණද මෙතෙක් අමාත්‍යංශවල විෂය පථයන් ගැසට් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන නොමැත.
ADVERTISEMENT
මේ හේතුවෙන් අමාත්‍යවරුන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව දැනගන්නට ඇත.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.