• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගැටුම දා උදේම සිංගප්පූරු ගිය යෝෂිතයි බිරිඳයි යළි ලංකාවට එයි! ඇවිත් තියෙන්නේ කැප් තොප්පි දාගෙන අඳුරු ඇඳුම් ඇඳගෙන අඳුනගන්න බැරි විදිහට!

May 26, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ගැටුම දා උදේම සිංගප්පූරු ගිය යෝෂිතයි බිරිඳයි යළි ලංකාවට එයි! ඇවිත් තියෙන්නේ කැප් තොප්පි දාගෙන අඳුරු ඇඳුම් ඇඳගෙන අඳුනගන්න බැරි විදිහට!
Share on WhatsAppShare on Facebook

අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැරයන් විසින් ගෝඨා ගෝ ගම නිරායුධ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කළ මැයි මාසයේ නම වන දා උදෑසන හදිසියේම රටින් පිටත්ව ගිය යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිද, මේ වන විට නැවතත් ලංකාවට පැමිණ තිබෙන බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මැයි 24 වන අගහරුවාදා රාත්‍රී 11.45 ට යෝෂිත සහ ඔහුගේ බිරිද දිවයිනට පැමිණ ඇති බව පැවසේ.

ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටින ආකාරයට, ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ සිය අනන්‍යතාවය හැකිතාක් සගවා තබා ගනිමිනි.

ඔවුන් කැප් තොප්පි පැළද සිටි බවත් අදුරු පැහැති ඇදුම් ඇද සිටි බවත් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

SendShareShare
Previous Post

පෙට්‍රල් ‌මෙච්චර වැඩි කරලත් රුපියලක් පාඩු බව තෙල් ඇමැති කියයි! අනුරාධපුරේ ජනතාව පාඩු රුපියල එකතු කර දෙයි! නම ‘කංචන විජේසේකරගේ පිං කැටය’! (VIDEO)

Next Post

රට යන්න තහනම් කළත් මහින්දයි දේශබන්ධුයි තවම පාස්පෝට් අධිකරණයට බාර දී නෑ! ජොනීගේ පාස්පෝට් එක ගේ ගිනිගනිද්දී විනාශ වෙලාලු!

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper