• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කිසිම උද්ඝෝෂණයකට යන්න දෙන්න එපා කියලා මම නියෝග දීලා තිබ්බේ! බැරියර් දාන්නත් කිව්වා! ඒ වුණත් උසාවි ‌නියෝගයක්වත් අරන් නෑ!’ පොලිස්පති රහස් පොලිසියටම ගිහින් 9 වැනිදා ගෝඨාගෝගමට ගැසූ පොහොට්ටු ප්‍රහාරයේ රහස් හෙළිකරයි! EXCLUSIVE

May 22, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
පැය 24ම ෆෝන් ඔන් එකේ තියාගන්න! පොලිස්පතිගෙන් සියලු ස්ථානාධිපතිවරුන්ට හදිසි නියෝගයක්!
Share on WhatsAppShare on Facebook

තමන් 9 වැනිදා පෙරවරුවේ කිසිදු පෙළපාලියකට කිසිදු තැනකින් ගෝල්ෆේස් පිටිය දෙසට යාමට අවස්ථාව නොදෙන ලෙසට පැහැදිලි උපදෙස් නිකුත් කර තිබූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

පසුගිය 9 වැනිදා අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පොහොට්ටු පාක්ෂිකයන් ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී පැය 4ක ප්‍රකාශයක් ලබා දෙමින් පොලිස්පතිවරයා මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ඊට පෙර දිනයේ තමන්ට මෙම උද්ඝෝෂණය සහ පෙළපාලිය පිළිබදව බුද්ධි තොරතුරු වාර්තා වී තිබූ බවත්, ඒ හේතුවෙන් මෙම නියෝග නිකුත් කර තිබූ බවත් පොලිස්පතිවරයා සදහන් කොට තිබේ.

කෙසේවෙතත් අවම වශයෙන් තමන් නියෝග නිකුත් කළ පසු මාර්ග බාධක දැමීමත්, අධිකරණ නියෝග ගැනීමත් සිදු කළ යුතුව තිබූ නමුත් ඒ කිසිවක් කර නැති බව තමන්ට පසුව දැනගන්නට ලැබුණු බවද පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම පෙළපාලිය සම්බන්ධයෙන් ඇතමුන් තමන්ට අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවද මෙහිදී පොලිස්පතිවරයා අනාවරණය කොට ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…

Next Post

දුකයි සතුටයි දෙකම තියෙන ප්‍රවෘත්තියක්! ලංකාව ජනරජයක් බවට පත්ව අදට අවුරුදු 50යි! ඒකට සතුටුයි! හැබැයි 50 පිරෙද්දී රට බංකොලොත්! ඒකට දුකයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper