• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි ගණන් මිනිස්සුන්ගෙ සල්ලිවලින් පාර්ලිමේන්තු ඇවිත්, ඒක ඇතුළේ බොරු කියලා අතේ පත්තු වෙනවා! ඇත්තටම මුන්ට ලැජ්ජා නැද්ද කියලා හිතෙනවා! (VIDEO)

May 21, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටි ගණන් මිනිස්සුන්ගෙ සල්ලිවලින් පාර්ලිමේන්තු ඇවිත්, ඒක ඇතුළේ බොරු කියලා අතේ පත්තු වෙනවා! ඇත්තටම මුන්ට ලැජ්ජා නැද්ද කියලා හිතෙනවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තම නිවෙසට ගිනිතැබුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ මහතා පසුගිය දින කිහිපයේම පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළා.

එසේම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකට පැමිණි අවස්ථාවේදීද ඔහු සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකු වන රජිත් ආරියපාල නමැත්තා මෙම ගිනිතැබීමට ඍජුව සම්බන්ධ බවයි.

එහෙත් එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

රජිත් අරියපාල නමැත්තා ඩබ්.ඩී. වීරසිංහ මහතාගේ ළඟම හිතවතකු බවත්, ආරියපාල මහතා සමග තිබෙන පෞද්ගලික අමනාපකමක් හේතුවෙන් ඔහුට වීරසිංහ මහතා මෙම චෝදනාව එල්ල කරන බවත් විජිත හේරත් මහතා පෙන්වා දුන්නා.

රජිත් ආරියපාල සහ ඩබ්.ඩී. වීරසිංහ එකට දේශපාලන පෙළපාලිවලට සහභාගි වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූපද විජිත හේරත් මහතා එහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.

SendShareShare
Previous Post

බයිපාස් එකක් කරපු මහේන්ද්‍ර පෙරේරා ඊයේ රෑ 11 ඉඳන් තෙල් පෝලිමේ! තේ උගුරක් බඩට නෑ! පුදුම කලකිරීමක් තියෙන්නේ! මොනවා කරන්නද අපිම කරගත්ත වැරදි තමයි! මාර විකාරයක් වුණේ! ඔස්කාර් ගන්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් ලංකාවේ! තරුණ අරගලය ගැන ධෛර්යයෙන් යුතුව කතාකරයි! (VIDEO)

Next Post

ගෑස් නැතිව තෙල් නැතිව මිනිස්සු මහ පාරේ අඳෝනා නගද්දී තීන්දු ගන්න බාරගත්ත ආණ්ඩුවේ ප්‍රධාන ලොක්කෙක් හිතවතුන් රෑනක් එක්ක දකුණේ ‌සුපිරි විලා එකක නිවාඩු ගත කරන්න ගිහින්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper