අද ශ්‍රී මහාබෝධිය වැද පුදා ගැනීමට පැමිණි අගමැතිවරයා හට හූ තියන වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
2022 මැයි මාසයේ මෙසේ වුවද 2009 මැයි මාසයේ යුද්ධය දිනා ශ්‍රී මහා බෝධිය වැදපුදා ගැනීමට අගමැතිවරයා පැමිණෙන විට මුලු අනුරාධපුරයම එක රතිඤ්ඤා හඩින් ගිගුම් දෙමින් තිබිණ.









