ලබන 17 වැනිදා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තුළින් මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දිය යුතු බවත්, එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුව වටලා මන්ත්‍රීවරුන්ට පිටතට ඒමට ඉඩ නොතබන බවත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඩීල් දා ඇමැතිකම් ගෙන මෙම ප්‍රශ්නය විසදීමට ඇතමුන් සූදානම් වන්නේ නම් ඊට ඉඩ නොතබන බවකි.










