• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආදරණීය කරු අයියා වෙත ලියමි…

May 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ආදරණීය කරු අයියා වෙත ලියමි…
Share on WhatsAppShare on Facebook

ඔයාගෙ නම විල්සන් කරුණාරත්න වුණත් අපි ආදරේට කිව්වේ කරු අයියා කියලා. ඔයා මෙලොව එළිය දුටුවේ 1942 ඔක්තෝබර් 28 වැනිදා. එදා ඉඳන් කලා ලොවට ඔයා නමක් ඉතුරු කළා. ඔයාගේ ගම වුණේ කිරුළපනයි. ඔයා අකුරු කළේ ලුම්බිණි විද්‍යාලයෙන්. ඔයා කිරුළපන ගමේ අහල පහළ අයත් එක්ක ෆුට්බෝල් ගැහුවා මතකද? ඒ මතකයන් අසල්වැසියන්ට ඉතුරු කළා. ඒ සිංහල සිනමාවේ චණ්ඩි රජා කියලා 70/80/90 දශකවල ඔබව හැඳින්වූවා. ඔයා සිංහල සිනමාවට නැතුවම බැරි සටන් නළුවෙක් වුණා. ඔයා මිනිසුන්ගේ සිත් සැනසුවා. විටෙක ඔබ වීරයෙක් වුණා. ඒ වීරත්වය ගොඩාක් අය අනුකරණය කළත් විල්සන් කරුණාරත්න වන්නට කාටවත් හැකිවුණේ නම් නැහැ. ඔයා කළ මෙහෙවරට මේ සමාජයෙන් නිසි ඇගයුමක් දීමට කවුරුවත් නැඟී සිටියේ නැති වුණාට ඔයා කවදාවත් ඒ ගැන කතා කළේවත්, තරහ වුණේවත් නැහැ. ඔයාට සමාජයෙන් අසාධාරණකම් වුණේ ඔයා අනෙක් අයට උදව් කරන්න ගිහින්. එදා අප ‘මව්රට’ පුවත්පත ඒ ගැන ලිව්වේ ඔයාට තියෙන ආදරේටයි. ඒ ඔයාගේ මනුස්සකම නිසයි. ඒ මනුස්සකමට අපි ඔයාට හැමදාමත් ආදරෙයි.

විටෙක ඔයාව සිංහල සිනමාවේ දුෂ්ටයා ලෙස හැඳින්වූවා. ඒ ඔයා ගොඩක් අය සතුටු කළ නිසයි. ඒ සතුට අපිට විතරක් නෙවෙයි විදේශිකයන් පවා වින්දා. ඔයාට ආදරේ කළා. ඒ ඔබ රඟපෑ චිත්‍රපට 250කට ආසන්න සිනමා නිර්මාණවලින්. හදවත් නැත්තෝ, ජීවන ගංගා, සරදියෙල්ගේ පුතා, සුරදූතියෝ, දඩබිම, එදත් චණ්ඩියා අදත් චණ්ඩියා, කෝ හතුරෝ, යකඩයා, වන්ෂොට්, පාර්ලිමන්ට් ජෝක්ස්, විජය කුවේණි ඔබේ රංගන දිවියේ මංසලකුණු වුණා. ඒවා මෑතකාලයේ කතාබහටද ලක්වුණා. ටෙලි නාට්‍ය 15කට අධික සංඛ්‍යාවක ඔබ රඟපෑවා. ඒ රඟපෑමෙන් ඔයා ඔයාගේ සතුටට වඩා අනුන්ගේ සතුට ගැන සිතුවා. ඔයාට එයට සැලකීමක් වශයෙන් සසර චේතනා චිත්‍රපටයට පමණක් සරසවි කුසලතා සම්මානයක් හිමිවුණා. ඔබ සරල මිනිසෙක් ලෙස ජීවත් වුණා. ඔයා සිංහල සිනමාවට පය තැබුවේ 1974 වසරේදී. ඒ හදවත් නැත්තෝ චිත්‍රපටය තුළින්. ඔයාට කලා ලොවේ පය තියන්න උදව් කළේ ඒ අවස්ථාව සලසාදුන්නේ පුණ්‍යා බුලත්සිංහල මහතායි. ඔයාගේ ජීවිත ගමනෙන් බැසයන්නට පෙර අවසානයට රග`පෑ චිත්‍රපටය වුණේ තිත්ත ඇත්තයි. ඒ, 2019 වසරේදියි.
ඔයා සැබෑ ජීවිතයේදී සමාජ අසාධාරණයට එරෙහිව නැඟී සිටි පුද්ගලයෙක් වුණා. ඔයා මව්පියන්ට වගේම සහෝදර සහෝදරියන්ටත් මුණුබුරු මිණිබිරියන්ටත් යුතුකම් ඉෂ්ට කළ බව අපි දන්නවා. ඒ නිසාම නේද කරු අයියේ ඔයාගෙ විවාහය මඟහැරුණේ? ඒ ඔයාගේ අම්මාට තාත්තාට සලකන්න කවුරුත් නැතිව යන බය නිසාමයි. ඒ තමන්ගේ අත්දෙකෙන්ම මව්පියන්ට සලකන්න ඕනේ නිසයි.

ඔයා ගැන විටෙක අප මිත්‍ර අනුර බණ්ඩාර රාජගුරු මහතා සරසවිය පුවත්පතේ කියා තිබුණේ කරු අයියා සැබෑ ජීවිතයේ නිහඬ, මිනිසත් බවින් පිරිපුන් සැබෑ මනුෂ්‍යයෙක් කියලයි.

ඔයා ඇදගෙන වැටිලා අවුරුද්දකට අධික කාලයක් රෝගාතුරව සිටියා. කලා ලොවේ අය වගේම ඔයාට ආදරේ කරන අය ඔයාව බලන්න ආවා. ඒ හැමෝටම ස්තුතියි. පුංචි කාලේ නෝතේරෙනකමට අපි බලන් හිටියේ චිත්‍රපටයේ අවසානයේ ඔයාට අල්ලන් හොඳටම ගහනකන්. අපිට සමාවෙන්න කරු අයියේ… මේ කළ මෙහෙවරට අපි ණයගැතියි. ඔබ නැති සිනමාවක් තුළ මොන වින්දනයක්ද? නැවත එන්න අප අතරටම කරු අයියේ…. ඔයාට සුව නින්දක්

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

20 වන සංශෝධනය අහෝසි කරන නිවේදනය අද රෑ 12ට ගැසට් කරයි!

Next Post

‘අපි තීන්දුවක් ගත්තා මීට පස්සෙ මෙහෙම අයට බෙහෙත් නොදෙන්න!’ කැබිනට් ඇමැතිට බෙහෙත් නොදී සල්ලිත් එක්කම හරවලා යැවූ මහාචාර්ය දොස්තර කතා කරයි! (VIDEO)

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.