• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතියි ආණ්ඩුවයි ඉවත් වෙලා අන්තර් පාලනයක් හදන්න ඉඩ දෙන්න! නැත්නම් ජන්දෙකට යන්න! චන්ද්‍රිකා යෝජනා කරයි!

May 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂය එකතු කරන්න චන්ද්‍රිකා එළියට එයි! සජිත්-චම්පික-වෙල්ගම-හකීම්-සුමන්තිරන්-අනුර යාපා චන්ද්‍රිකාගේ ගෙදර සාකච්ජාවක!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අන්තර්වාර ආණ්ඩුවකට සුදානම් නැතිනම් ආණ්ඩුව අතුරු ආණ්ඩුවකට ඉඩ දී ඉල්ලා අස්විය යුතු බව හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද ප්‍රකාශ කළාය.

ජනතා වරම තිබෙන තාක් ජනතා නියෝජිතයින්ට බලයේ සිටිය හැකි බවත්, ජනතාව ප්‍රතික්ෂේප කළ වහාම බලය අත්හැරීමට සූදානම් විය යුතු බවත් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

“ජනතාව මහජන නියෝජිතයින්ට බලය ලබා දෙන්නේ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමටයි. ජනතාව ලබා දෙන බලය ජීවිත කාලයටම නොව තාවකාලික බව ඔවුන් තේරුම් ගත යුතුයි,” ඇය පැවසුවාය.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සිවිල් සමාජය සහ මහජනතාව ඇතුළු ආගමික නායකයින්ගේ දැඩි ආයාචනයට අවනත නොවී බලයේ රැඳී සිටීමට රජය ගන්නා පියවර තරයේ හෙළා දකින බව කුමාරතුංග මහත්මිය පැවසුවාය.

“සියලුම මහජන නියෝජිතයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ ජනතාවට සහ ඔවුන්ගේ අරමුණු අවංකව නියෝජනය කිරීමට නොහැකි නම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම වඩා ගෞරවනීය දෙයක්,” යැයි ඇය පැවසුවාය.

මේ මොහොතේ රජයට ඇත්තේ විකල්ප දෙකක් පමණක් බව කී ඇය, පළමුවැන්න ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වී අන්තර්වාර ආණ්ඩුවක් හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කර රට තුළ ස්ථාවර පාලනයක් ඇති කිරීම බවත්, දෙවැන්න ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සූදානම් නැතිනම් මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් පෙන්වා දුන්නාය.

SendShareShare
Previous Post

සජිත් මන්ත්‍රී කණ්ඩායම කැඳවයි! පැය 4ක දීර්ඝ සාකච්ජාවක් තියයි! ජනාධිපති ඉවත් වෙන්න ඕනෑ! ආණ්ඩුව බාරගන්න සජබය සූදානම්! නීතීඥ සංගමයේ ‌යෝජනා මත පදනම්ව වහාම සාකච්ජා අරඹන්න ලෑස්තියි! EXCLUSIVE

Next Post

අරගලයට බිය වෙයි! ස්වාධීන කණ්ඩායමත් රිවස් වෙයි! විශ්වාසභංගයට සහයෝගය දෙන්න තීන්දු කරයි!

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper