• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාව-යුරෝපා කොමිසම-කැනඩාව ජනපතිගේ ‘හදිසිය’ හෙළා දකී! නිකුත් කරපු පණිවුඩ මෙන්න!

May 7, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
අමෙරිකාව-යුරෝපා කොමිසම-කැනඩාව ජනපතිගේ ‘හදිසිය’ හෙළා දකී! නිකුත් කරපු පණිවුඩ මෙන්න!
Share on WhatsAppShare on Facebook

ඊයේ දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.

මේ සම්බන්ධයෙන්, මෙරට ඇමරිකානු තානාපතිනිය ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම ට්වීටර් පණිවිඩයේ දළ සිංහල අදහස පහතින් උපුටා දක්වමු.

“නැවත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබදව ඇමරිකානු රජයේ අවධානය යොමු වී තිබේ. සාමකාමී පුරවැසියන්ගේ හඩට ශ්‍රී ලංකා රජය කන්දිය යුතු ය.රට නැවත සමෘද්ධිමත් කිරීමටත් – සියළු පුරවැසියන්ට සමාන අවස්ථා හිමිකර දීමටත්, දීර්ඝ කාලීන විසදුම් සොයාගත යුතුව තිබේ. හදිසි නීතිය ඊට පිළියමක් නොවේ.”

Concerned by another State of Emergency. The voices of peaceful citizens need to be heard. And the very real challenges Sri Lankans are facing require long term solutions to set the country back on a path toward prosperity and opportunity for all. The SOE won’t help do that.

— Ambassador Julie Chung (@USAmbSL) May 7, 2022

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ පුරවැසියන්, තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමීව භුක්ති විදිමින් සිටින බව මාසයකට ආසන්න කාලයක් තිස්සේ පෙන්නුම් කරමින් සිටියි.

ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා ජය ගැනීමට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් උදව්වක් නොලැබෙන අතර, ඊට ප්‍රතිපක්ෂව එමගින් අහිතකර බලපෑමක් ඇති විය හැකි බව යුරෝපා සංගමය පවසයි.

Concerned by the state of emergency, EU strongly urges Sri Lankan authorities to safeguard democratic rights of all citizens, including right to free assembly and dissent, which has to be peaceful. Challenging times for Sri Lankan people- EU continues to follow situation closely

— EU in Sri Lanka (@EU_in_Sri_Lanka) April 2, 2022

රට තුළ පැන නැගී ඇති උද්ඝෝෂණ ඉතාමත්ම සාමකාමීව සිදුවද්දී – ජනාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම පිළිබදව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා සිය අවධානය යොමු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩයේ දළ අදහස පහත පරිදි වේ.

“පසුගිය සති කිහිපය තිස්සේ රටපුරා මතුව ඇති විරෝධතාවයන් ට සාමකාමීව සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්තිවිදින පුරවැසියන් දහස් ගණනින් සම්බන්ධ වී සිටිති. එහි ගෞරවය රට තුළ ස්ථාපිතව ඇති ප්‍රජාතන්ත්‍රවාදයට හිමිවිය යුතු ය. එවැනි තත්ත්වයක් තුළ – හදිසියේම හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්න අපහැදිලි ය. “

Over the past weeks, the demonstrations across #SriLanka have overwhelmingly involved citizens enjoying their right to peaceful freedom of expression, and are a credit to the country’s democracy. It’s hard to understand why it is necessary, then, to declare a state of emergency.

— David McKinnon (@McKinnonDavid) May 6, 2022
SendShareShare
Previous Post

අන්තර්පාලන ගන්න හදන දේශපාලන හිවලුන් වෙතටයි තොපිලා මේ හොරු අල්ලන්නේ කොහොමද කියපියව්?

Next Post

අත තියලා බලමු! ඊළඟට අපි උඹලාගෙ ගෙවල් ඉස්සරහා අට්ටාල ගහනවා! අරගල භූමියේ සියලු නායකයන්ගෙන් ගෝඨාභයට-මහින්දට සහ ආණ්ඩුවට ඒකාබද්ධ පණිවුඩයක්! (VIDEO)

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.