• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලැජ්ජ නැද්ද රනිල්..! ලැජ්ජ නැද්ද රනිල්..! ගෙදර ඉන්න රනිල්..! ගෙදර ඉන්න රනිල්..! රනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධතා! (VIDEO)

May 7, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ලැජ්ජ නැද්ද රනිල්..! ලැජ්ජ නැද්ද රනිල්..! ගෙදර ඉන්න රනිල්..! ගෙදර ඉන්න රනිල්..!   රනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධතා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවත් සමග ගනුදෙනු කරමින් රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව කියමින් විරෝධතාකරුවන් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවෙස ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවත්වීමට පියවර ගෙන ඇත.

ලැජ්ජ නැද්ද රනිල්…! ලැජ්ජ නැද්ද රනිල්…! ගෙදර ඉන්න රනිල්…! ගෙදර ඉන්න රනිල්…! යැයි කියමින් විරෝධතා පුවරු ඔසවමින් මෙම විරෝධතාවය පැවැත්විණ.

මෙම විරෝධතාව පැවැත්වීමට පෙර ‌නියෝජ්‍ය කතානායක තේරීමේ ජන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරමින් කියා සිටියේ වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ අපේක්ෂකයා වූ රංජිත් සියඹලාපිටිය මහතාට ජන්දය දෙන ලෙසට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවත්, වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. මෙවැනි නාට්‍යකරුවන් සිටින තාක් රාජපක්ෂවරුන්ට එරෙහිව විශ්වාසභංග ගෙනැත් පලක් නොවන බවත් ඒ මහතා කීය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට දැන් පැවැත්වෙන මහජන විරෝධතාවය #lka #ProtestLK
(වීඩියෝව : සමාජ මාධ්‍ය ඇසුරෙන් ) pic.twitter.com/rymK6ASRWm

— Dinuk (@22Dinuk) May 7, 2022

රාසමානික්කම් රනිල්ගේ රෙදි ගලවමින් පාර්ලිමේන්තුවේදී ඩීල් හෙළිකරපු හැටි

SendShareShare
Previous Post

විමල් රටටම කියපු බොරුව අතේ පත්තු වෙයි! මම ලංකාවෙ ඇත්තෙත් නෑ! මේ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්! තිරුකුමාර් ඩුබායි සිට කතා කරයි!

Next Post

මානව හිමිකම් කොමිසමත් හදිසි නීතියට විරුද්ධ වෙයි! ජනපතිගෙන් හේතු විමසයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper