• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවගේ විශ්වාසය නැති වන විදිහට වැඩ කරන්න එපා! විමර්ශනවල අඩුපාඩු කියමින් කල් ‌මරන්නේ නැතිව හරියට විමර්ශනය කරන්න! රඹුක්කන සිද්ධිය ගැන මහේස්ත්‍රාත්වරිය CIDයට කියයි!

May 3, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
කෝටි 68ක් පාඩු කරලා! මහබැංකු බැඳුම්කර නඩුව යළිත් කරළියට!
Share on WhatsAppShare on Facebook

විමර්ශන වල අඩුපාඩු කියමින් කල් නොමරා සිද්ධිය පිළිබඳව හරියට විමර්ශන කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ කෑගල්ල මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය මෙම සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම අද ප‍්‍රතිෙක්‍ෂප කළාය.

ඉන්ධන නොලැබීම සම්බන්ධයෙන් රඹුක්කන පැවැති උද්ඝෝෂණයකදී පොලිසිය කළ වෙඩි තැබීමකින් තරුණයකු මිය යෑමේ සිද්ධියට අදාළ පැමිනිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින කෑගල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප ලබාදුනහොත් විමර්ශනවලට බාධා එල්ල වීමට හා මහජන උද්ඝෝෂණ සිදුවිය හැකි බව සඳහන් කරමින් ඔවුන් ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළාය.

මෙම අපරාධයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප‍්‍රගතිය එදින වාර්තා කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට අවධාරණ කළ මහෙස්ත‍්‍රතත්වරිය මේ රටේ විමර්ශනයක් කිරීමට මෙරට ඇති බලවත්ම ආයතනය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාව තුළ ඇති දැඩි විශ්වාසය පලූදු වන ආකාරයට කටයුතු නෙකරන ලෙසද දැනුම් දුන්නාය.

ඉන්ධන ඉල්ලා රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම්හළ ආසන්නයේ පසුගිය 19 වැනිදා පැවැත්වු උද්ඝෝෂණයේදී චමින්ද ලක්ෂාන් නමැති 41 හැවරිදි දෙදරු පියකු මිය ගොස් එම උද්ඝෝෂනයට එක්වු තවත් 13 දෙනෙක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළ පැමිණ’ල්ල කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ කැඳවන ලදී”

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී”

SendShareShare
Previous Post

6 හර්තාල්! 11 වැනිදා සිට අඛණ්ඩව මුලු රටම ස්ට්‍රයික්! (VIDEO)

Next Post

හම්බන්තොට මහරෝහල හදද්දී කරපු මහා වංචාවක් ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය නම්ගම්-ජායාරූප එක්කම හෙළිකරයි! ඩොලර් වැටුණු ගිණුම් පවා එළියට දමයි! ප්‍රශ්න කරද්දී කටඋත්තර නැතිවෙයි! (VIDEO)

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.