• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හම්බන්තොට මහරෝහල හදද්දී කරපු මහා වංචාවක් ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය නම්ගම්-ජායාරූප එක්කම හෙළිකරයි! ඩොලර් වැටුණු ගිණුම් පවා එළියට දමයි! ප්‍රශ්න කරද්දී කටඋත්තර නැතිවෙයි! (VIDEO)

May 3, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
හම්බන්තොට මහරෝහල හදද්දී කරපු මහා වංචාවක් ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය නම්ගම්-ජායාරූප එක්කම හෙළිකරයි! ඩොලර් වැටුණු ගිණුම් පවා එළියට දමයි! ප්‍රශ්න කරද්දී කටඋත්තර නැතිවෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර්ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳවද තොරතුරු හෙළි වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය මේ පිළිබඳව දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කර තිබේ.

එස්ට්‍රේලි ඇස්පෙන් මෙඩිකල් සමාගම සම්බන්ධයේ පෞද්ගලික ආරක්ෂක උපකරණ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වූ දූෂණයක් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකර තිබේ.

මෙම සමාගම ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල ඉදිකිරිමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණට අදාළව විමර්ශනයකට භාජනය වී තිබේ.

මෙම සමාගම විසින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සඳහා අවශ්‍ය උපකරණ, යටිතල පහසුකම් ඇතුළු සේවා වෙනුවෙන් ඩොලර් මිලියන 18.8ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජයේ අනුමැතිය ලාබගෙන තිබේ.

මේ පිළිබඳව විමර්ශන ගවේෂනයක යෙදුණ මාධ්‍යවේදින් සමාගමෙන් අදාළ වෛද්‍ය සැපයීම් රෝහල වෙනුවෙන් සිදුකළාද යන්න විමසා ඇති විට එයට පිළිතුරු ලබාදිම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් එම කොන්ත්‍රාත් උප කොන්ත්‍රාත් සමාගමක් වෙත ලබාදුන් බව ඔවුන් නිවේදනයකින් සඳහන් කර තිබේ.

ඇස්පෙන් සමාගම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ පළමු මුදල් ගණුදෙනුව වන ඩොලර් මිලියන 2.1ක් බ්‍රිටිස් වර්ජින් දූපත්වල ලියාපදිංචි සබ්රේ විෂන් හෝල්ඩිංග්ස් වෙත සිදුකර තිබේ. මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා පොලීසියේ අවධානයට ලක්ව තිබේ.

මෙම සමාගම ශ්‍රී ලංකාවේ නිමල් පෙරේරා නම් පුද්ගලයෙකුට අයිති බවත් ඔහු ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පවුල හා සමීප සබඳතාවක් ඇති බවත් ඒ.බී.සී. මාධ්‍ය හෙළිකර තිබේ.

2016දි ඔහු නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් එකතු කර ඇති බවට පාපොච්ඡාරණය කර ඇති අතරම ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවටද පත්විය.

හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳව විමර්ශන වලට අදාළව නිමල් පෙරේරාගෙන් ඔහුගේ ගිණුම්වලට පැහැදිලිකළ නොහැකි මාර්ගවලින් මුදල් ලැබීම පිළිබඳව කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් ලබාදුන්නේ ඉතාලි ව්‍යාපාරිකයෙක් බවයි.

එම ඉතාලි ව්‍යාපාරිකයාගේ ලිපිනය හෝ දුරකතන අංක සහිතව අනන්‍යතාව තහවුරු කළ නොහැකි බවත් සඳහන් කර තිබේ.

මෙහිදී සබ්රේ විෂන් හොල්ඩිංග්ස් සමාගම පිළිබඳව විමසා ඇති විට නිමල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ තමන් එම සමාගම පිළිබඳව නොදන්නා බවත් ඇතැම්විට එම සමාගම තම ඉතාලි මිතුරාට අයිති එකක් විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම සමාගම නිමල් පෙරේරාට අයිති බවට පොලීසිය විසින් තහවුරු කර තිබේ.

එසේම මෙම සමාගම දූෂිත එයා බස් ගණුදෙනුවට අදාළව ඩොලර් දස දහස් ගණනක් ලැබී ඇති බවට තහවුරු වී තිබේ.

https://www.abc.net.au/news/2022-05-02/aspen-medical-greg-hunt-four-corners/101022086?fbclid=IwAR2PII_FyiiFRJ-Mpy75Bs3ub5C1O_s1cN9bqYse20xva1uP0tAHcHvIODo

SendShareShare
Previous Post

ජනතාවගේ විශ්වාසය නැති වන විදිහට වැඩ කරන්න එපා! විමර්ශනවල අඩුපාඩු කියමින් කල් ‌මරන්නේ නැතිව හරියට විමර්ශනය කරන්න! රඹුක්කන සිද්ධිය ගැන මහේස්ත්‍රාත්වරිය CIDයට කියයි!

Next Post

වල්සපුගල ගොවීන් අරගල භූමියට එයි! ලක්ෂ 9ක ගොවීන්ගේ බත්පතට වැලි දැම්මා! මහින්දානන්දගේ රෙදි ගැලවෙන්න සැර කතාවක් කරයි! (VIDEO)

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.